මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ සුමිරි ගීයක්. මේය "යලි හමුවේන්නයි " චිත්‍රපටයේ එන සුන්දර විරහා ගීතයක්. සමහර අය අහල ඇති සමහර අය මේක අහල නැතුව ඇති .එතුමාගේ ප්‍රසිද්ධ නමුත් මෑත කාලයේ ජනප්‍රිය නොවුණු තවත් මිහිරිම ගීතයකට පොඩි උත්සහයක් දුන්න අහල බලන්න කට්ටියම Share කරන්න. කැමති නම් මගේ Youtube Channel එක subscribe කරලා සහයෝගයක් දක්වන්න.මේ වගේ ගීත තව තවත් ඉදිරියට කරන්න උත්සහ කරනවා,ජයවේවා My Youtube Channel - https://www.youtube.com/channel/UCQNg... Subscribe and Press Bell Icon for Upcoming Videos Notifications. My Facebook FanPage URL: https://www.facebook.com/Geeth-Weerak... Song Lyrics ඔබයි මමයි මැවූ සිහින ලොවම මැකී යයි දෙඅත රැගෙන එකම දිනක අප සමු ගන්නයි. සුනිල පළිඟු දියෙන් සපිරි පොකුණ මා තමයි සුවඳ රුවද එකම පරිදි රැගත් මල ඔබයි ඔබයි මමයි මැවූ සිහින ලොවම මැකී යයි දෙඅත රැගෙන එකම දිනක අප සමු ගන්නයි. අපට නොමැත නීති රීති සෙනෙහස පමණි තවත් දිනක තවත් ලොවක ඔබෙ අත ගනිමි ඔබයි මමයි මැවූ සිහින ලොවම මැකී යයි දෙඅත රැගෙන එකම දිනක අප සමු ගන්නයි. ගායනය: මිල්ටන් මල්ලවාරච්චි මහතා


Comments